Instuctions

  1. To begin the game, you must hit the dice on the board by clicking on it.
  2. Then the other players will make their moves.
  3. A game consists of 5 rounds and a player can score up to 100 points in each round.
  4. Total score will get updated on the leaderboard when the game completes after 5 rounds.
  5. The game can be played any number of times.
  1. ගේම් එක පටන් ගැනීමට දාදු කැටය මත ක්ලික් කල යුතුයි. එවිට එය ලෑල්ලට පතිත වේ.
  2. ඉන්පසු අනික් දෙදෙනාද දාදු කැටය ගසනු ඇත.
  3. එක ගේම් එකකදී එක පුද්ගලයෙකුට වාර 5ක් ලැබෙන අතර එක වාරයකදී ලකුණු 100ක් දක්වා ලබාගත හැක.
  4. වාර 5 අවසානයේදී මුළු ලකුණු පුවරුව ඔබට දිස්වනු ඇත.
  5. මෙම ගේම් එක ඕනෑම අවස්ථාවන් ගණනක් ඔබට සෙල්ලම් කලහැක.