Instuctions
- To begin the game, you must hit the dice on the board by clicking on it.
- Then the other players will make their moves.
- A game consists of 5 rounds and a player can score up to 100 points in each round.
- Total score will get updated on the leaderboard when the game completes after 5 rounds.
- The game can be played any number of times.
- ගේම් එක පටන් ගැනීමට දාදු කැටය මත ක්ලික් කල යුතුයි. එවිට එය ලෑල්ලට පතිත වේ.
- ඉන්පසු අනික් දෙදෙනාද දාදු කැටය ගසනු ඇත.
- එක ගේම් එකකදී එක පුද්ගලයෙකුට වාර 5ක් ලැබෙන අතර එක වාරයකදී ලකුණු 100ක් දක්වා ලබාගත හැක.
- වාර 5 අවසානයේදී මුළු ලකුණු පුවරුව ඔබට දිස්වනු ඇත.
- මෙම ගේම් එක ඕනෑම අවස්ථාවන් ගණනක් ඔබට සෙල්ලම් කලහැක.