How much is enough?

How much do you think will be enough for your retirement?
ඔබ විශ්‍රාම යන දිනයට ඔබට කොපමණ මුදලක් ප්‍රමාණවත් ද?


Before you know it, it will be that day of your career. No more fixed income, no more monthly payslips, no more comfort zone.

ඔබ හිතන්නත් කලින් ඔබ විශ්‍රාම යන දිනය පැමිණේවි. ස්ථිර ආදායමක්, මාසික වැටුපක්, මේ කිසිවක් නොමැතිව ජීවිතය ගෙනයන්න ඔබට සිදුවේවි.


Are you sure you have saved enough for that day? Are you sure that you have your future completely under control?

ඒ දිනයට ඔබ සූදානම් ද? ජීවිතේ සැඳෑ සමයට බියෙන් සැකෙන් තොරව මුහුණ දෙන්න ඔබ ඉතිරි කර ඇතැයි ඔබට විශ්වාස ද?


Log in to find out if you are really as secure as you think.

ඔබේ අනාගතය ඔබ සිතන තරම්ම සුරක්ෂිතදැයි දැනගන්න.